April 29, 2020

Reno Silva Fully acquired Swarnawahini

By admin

රෙනෝ සිල්වා විසින් ස්වර්ණවාහිනිය සම්පුර්ණයෙන් මිලදී ගත්තද

Swaranavahini  hiru

මෙය බොහෝ දෙනෙක් අසමින් සහ Share වන සිදුවීමකි . නමුත් මෙහි කිසිදු සත්‍යතාවයක් නොමැත . රෙනොර් සිල්වා පවසන්නේ සේවකයන් දෙදෙනෙක් ගියා කියලා ආයතනයට කිසිදු ආකාරයක පාඩුවක් සිදුවී නැත